වයිරල් වූ “බ්‍රාහ්මන නෙලුම්” ශාකය සම්බන්ධ කතාවේ ඇත්ත

Claim :   බ්‍රාහ්මණ නෙලුම් ශාඛය ( Images) Fact :  මෙය ඩිජිටල් තාක්ෂණික ක්‍රම ,AI ආදිය භාවිතයෙන් කරන ලද නිර්මාණයකි දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. විවිධ පුෂ්ප සහ ශාඛ වර්ග ගැන කතා කිරීමට සමාජ ජාලා පරිශීලකයන් දක්වන්නේ දැඩි උනන්දුවක්.එහෙත් සමහර අවස්ථාවලදී ඒ සම්බන්ධ කතාබහේදී නොමගයවන සුළු සටහන්ද පැතිර යනවා .මේ […]

Continue Reading

වායෝ සංගීත කණ්ඩායම සේනක බටගොඩට ගීත සදහා කතෘ භාග මිලියන 5 ක් ගෙවීමට ඇති බවක් ඔහුගේ දියණිය පවසා නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනප්‍රිය ගායක ගායිකාවන් ,නළු නිලියන් මියගිය විට ඔවුන් සම්බන්ධ විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා .මෑතදී මරණය ට පත් ප්‍රවීන ගායක සේනක බටගොඩ සම්බන්ධයෙන් පැතිර ගිය නොමගයන සුළු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමකි මේ […]

Continue Reading

හදවත් රෝගී දරුවන් සඳහා කරාපිටිය රෝහලේ සැත්කම් කිරීමට ලියාපදිංචි වන ලෙස සඳහන් පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයට වැදගත් යැයි සැලකෙන පණවිඩ වුවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයා බලා පළ කිරීම සිදු කළ යුතු බව ට යළි යළිත් මතක් කරනු ලබන්නේ, ඒ ඔස්සේ බොහෝ පිරිසක් නොමග යවන සුළු බැවින්. කරාපිටිය රෝහලේ හදවත් රෝගී දරුවන් සඳහා සැත්කම් සිදු […]

Continue Reading

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නැත

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධිකරණය විසින් ඔහුව තාවකාලික වැඩ තහනමකට ලක්කර ඇත .මේ වාතාවරණය තුල ඔහු සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පැවති. සමාජ මාධ්‍ය පළ කිරීම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් මේ වන විට රටින් […]

Continue Reading

සියඹලාන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට පළ වන නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සංවේදී කරන කාරණා ඔස්සේ ජනතාව නොමග යවමින් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් රීච් ලබා ගැනීම සඳහා අතීතයේ සිදුවී සත්‍ය තොරතුරු වුවද, වර්තමානයේ සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කරනු ලබනවා. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ සටහනක නිරවද්‍යතාව පැහැදිලි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

සන්නද්ධ හමුදා කැඳවන්න ජනාධිපති හදිසියේ ගත්ත තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, විශේෂයෙන්ම මැතිවරණක් අභියස දී රාජ්‍ය නායකයින් සම්බන්ධ පුවත් පිලිබඳ දැඩි අවධානයක් යොමුවෙනවා. එසේම මෙවැනි පුවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද ජනතාවට වාර්තා කරනු ලබන්නේ නොමග යන සුළු අන්දමින්. මේ හේතුවෙන්  බොහෝ අවස්ථාවන් ජනතාව නොමග යැවීම […]

Continue Reading

2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2009 ට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නිර්මාණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : 2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු […]

Continue Reading

දවල් කෑම ගන්න පාර මැද දුම්රියක් නැවැත්වූ අවස්ථාවක් ද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න දුම්රිය යනු රට පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ප්‍රවාහන මාධ්‍යයකි. කෙසේ වෙතත්, නොමඟ යවන සමාජ මාධ්‍ය පෝස්ට් සමහර විට දුම්රිය මෙහෙයුම් පිළිබඳ කරුණු විකෘති කරන අතර එය මහජනතාව වැරදි වැටහීමක් ඇති කරයි. නිදසුනක් වශයෙන්, මෑතදී  සමාජ ජාලාවල බහුලව පැතිරුණු වීඩියෝවක් අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ලද්දේ දුම්රිය රියදුරෙකු […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණු කිරීමේදී ‘කතිර’ ලකුණ සලකුණු කිරීමට නොහැකි බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා කර ඇති සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව කතිරය ලකුණු […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය සඳහා දේශපාලන වේදිකා උණුසුම් වනවා සේම සමාජ මාධ්‍ය හරහා ද, නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් දේශපාලන පක්ෂ අතර තරඟය ත්‍රීව කරමින් නොමග යන සුළු සටහන් පළ කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය හිතාමතා හඟවමින් සමාජය නොමග යවන අන්දමින් නොයෙකුත් මත ද, සමාජ ගත කරනවා. එලෙසින් නොමග […]

Continue Reading

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි තේමා යටතේ ව්‍යාජ පුවත් ද බොහොමයක් නිර්මාණය වන අතර, සර්ව ජන බලය යටතේ, ඉදිරි ජනපති මැතිවරණයට තරග කිරීමට නියමිත […]

Continue Reading

ඡන්ද හොරට දැමීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක ගේ Passport හොරෙන් මුද්‍රණය කරපු කතාවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණය පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් වන වපසරියක දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින්, සාමාජිකයක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව පැතිරෙනවා. නමුත් ඒ ප්‍රවණතාවයට පරිබාහිරව මැතිවරණය හා සම්බන්ධ ආයතන මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන ද, නාමයන් අවභාවිත කරමින් එම ආයතනයන් හරහා සිදුවන සේවාවන් පිළිබඳ සැකයක් මතු කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම ද, […]

Continue Reading

“ප්‍රජා ප්‍රමිතීන්” උල්ලංඝනය කිරීම නිසා Facebook ගිණුම මකා දමන බව කියන ව්‍යාජ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළ එම වාර්තාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබේ WhatsApp අංකයට සම්බන්ධ වූ ෆේස්බුක් ගිණුමක් Facebook හි […]

Continue Reading

2024 මැතිවරණයට සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා අවස්ථා ඇති බවට පළ වන ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ පවතින මැතිවරණ උණුසුම නන් අයුරින් ප්‍රයෝජනයට ගන්නා අය අතුරින් මෙම වකවාණුවේ සමාජයේ දැඩි අවධානයට ලක්වන නිල ආයතන වල නම් ද, අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු පැතිරවීම ත් ඒ හරහා වාසි ලබා ගැනීම ත් සුලබව දක්නට ලැබෙනවා. එවැනි ව්‍යාජ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. […]

Continue Reading

ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!

මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් තරඟ සමගින් නොයෙකුත් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙනවා. මේ අතර මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වූයේ ඔහුගේ දක්ෂතාවය පමණක් ම නොවේ.  තරඟය සඳහා වෙන්වූ විශේෂ උපැස් යුවලක් පළදින්නේ නැතුව කලිසම් […]

Continue Reading

මාර්ග සංඥා එළි මාරු කිරීමට ඇති උපකරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී හුදෙක් විනෝදාස්වාදය සඳහා පුද්ගලයින් විසින් සිදු කරන විහිළු, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග යන අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]

Continue Reading

දිනිති වල්ගමගේ අඩනිරුවත් දර්ශන ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය මගින්, ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප මෙන් ම, වීඩියෝ ද, සංස්කරණය කරමින් ප්‍රචාරණය කෙරෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව සංසරණය වන, මෙරට රංගන ශිල්පිනියක සම්බන්ධයෙන් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් දේශාපලනික වේදිකාවේ සිදු කරන ප්‍රකාශයන් ඇසුරින් නොමග යවන සුළු අන්දමේ සටහන් නිර්මාණය කළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ […]

Continue Reading

2021 න් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගන්නා ඇතැම් තොරතුරු සමාජය දැනුවත් කරමින් හුවමාරු කර ගන්නා වැදගත් පණිවිඩ වෙනවා. නමුත් මෙම ඇතැම් පණිවිඩ වලින් ද, නිසියාකාර නිවැරදි තොරතුරු ලබා නොදීම තුළින් බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් නව උප්පැන්න සහතික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ […]

Continue Reading