වීථී සුනඛයින් මස් සඳහා රට පටවන බවට කැබිනට් තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වීථි සුනඛයින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනු දැකගත හැකියි. ඒ අනුව එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරිමට අප මෙලෙස පියවර ගත්තේ ය.  සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ දී අත්අඩංගුවට ? ලංකාවට පැමිණියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවල මෙන් ම, බල පෙරළි වලදී වරින් වර කරළියට එන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් සිදුවීම හේතුකොටගෙන මෙවර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු […]

Continue Reading

ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!

Update : ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාව ලෙස හිටපු අමාත්‍යවරියක වන සානේ ටකයිචි (64) තේරී පත්වී ඇත. ඒ ෂින්ජිරෝ කොයිසුම් පරාජය කරමිනි. ජපාන ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඇය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත බවයි. පක්ෂ නායකත්ව තරගයේ දෙවන වටයේදී ටකයිචිට ඡන්ද 185ක් ලැබුණු අතර කොයිසු හිමිකර […]

Continue Reading

ළූණු කෑවොත් දියවැඩියාව සම්පූර්ණයෙන් සුව වෙනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියවැඩියාව යනු මේ වනවිට මෙරටින් වාර්තාවන ප්‍රධානතම බෝ නොවන රෝගී තත්ත්වයකි. මේ වනවිටත් අතිවිශාල දියවැඩියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අලුතින් රෝගීන් හඳුනා ගැනීම ද විශේෂයෙන් ම දැකගත හැකියි.  දියවැඩියා රෝගී තත්වයන් සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ මගින් නිසි ලෙස තහවුරු […]

Continue Reading

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ බවට දක්වා ඇති ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක්!

Update : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වී තිබුණා. එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් […]

Continue Reading

වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වීමත් සමග ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක් වුණේ, වසර 60කට පසුව මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පලස්තීන සරණාගතයින් විශාල ප්‍රමාණයක්  ලංකාවට පැමිණීමට, මැද පෙරදිග සිට ගුවන් යානයකින් පිටත් වූ බවට හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු තොරතුරු විමසා තිබු අතර ඒ ගැන මෙතෙක් ලැබී ඇති තොරතුරු සමග කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ඊශ්‍රායලයට ආයුධ රැගත් ගුවන් යානා පියාසර කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල – ගාසා යුද්ධය අද ඊයේක ඇති වූවක් නොවන අතර මෙම ගැටුම් නිසා දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ජීවිතවලින් වන්දි ගෙවා අවසන් ය. ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් හා සම්බන්ධ විවිධ සිදුවීම්වලට අදාළ දර්ශන ද නිරන්තරව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දැකගත හැකියි.  මේ […]

Continue Reading

එක්සත් ජාතික මණ්ඩලයේ චේ ගුවේරාගේ කතාව වචන 3කට පමණක් සීමා වුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන චරිත අළලා පළ වන වීඩියෝ, ඡායාරූප ඇතැම් අවස්ථාවල සංස්කරණය කර ඇති ඒවා වනවා. මෙවා ඔස්සේ බොහෝ අවස්ථාවල නොමග යවන සුළු ප්‍රකාශ අසත්‍ය තොරතුරු ගම්‍ය වනවා. එලෙසින් සංස්කරණය කර ඇති වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මෑතකදී වූ බස් රථ අනතුරු වල වීඩියෝ නරඹන්න ගිහින් මේ වගේ ව්‍යාජ සබැඳි වලට ඔබත් අසුවුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී සිදු වූ බස් රථ අනතුරු බවට අවදානය යොමු කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යවන ආකාරයේ සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර මෙහි සත්‍යාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවේ මේ අයුරින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “වන්දනා චාරිකාවක් පිටත් වූ පාසල් […]

Continue Reading

මන්නාරම් වෙරළට “Sea cows”ගොඩ ගැසූ බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල කරුණු නිසි අයුරින් තහවුරු කර නොගැනීම නිසා නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. ඒ අයුරින් පළ වූ පුවතක කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මන්නාරම් වෙරළට ගොඩගැසූ ‘Sea cows” යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

UNP නාගරික මන්ත්‍රී හර්ෂණීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවුවා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් පක්ෂ, ආයතන , සංවිධානවල ලිපි ශීර්ෂ අවභාවිතා කරමින්, ව්‍යාජ ලෙස සකසන නොමඟ යවන සුළු පුවත් නිර්මාණය වන අයුරු බොහෝ අවස්ථාවලදී දැක ගන්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනීවරියක් ඉලක්ක කරගනිමින් සිදුකළ ව්‍යාජ ලිපි නිර්මාණයක් පිළිබඳව අප කරුණු අවිමසා සිදුකළ විමසා බැලීමක් සිදුකලේ මෙලෙසින්.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ ඡායාරූපයක් නොවේ!

Update 09/21/25: දුනිත් වෙල්ලාලගේ පියාගේ මෘත දේහයේ සත්‍ය ඡායාරූපය පහතින්.   දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් ජීවිතක්ෂයට පත් වී තිබුණා. ඔහුගේ මෘත දේහයේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය ඔහුගේ ඡායාරූපයක් නොවන බවට අප කළ කරුණු පරීක්ෂාවේදී තහුවරු වුණා. […]

Continue Reading

ඉන්දියාවේ මයිසූර්හි පැරණි සොහොනකට ගෞරවය දැක්වීමට විවිධ සතුන් පැමිණි අයුරු ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ මයිසූර් නගරයේ තිබෙන කුරුසයකට ගෞරව දැක්වීම විවිධාකාරයේ සතුන් පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරුවෙමින් පැවතුණු අතර ඒ පිළිබඳව අප විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉන්දියාවේ මයිසූර් නගරයේ, සියවස් ගණනාවක් පැරණි ආරාමයක් අසල පිහිටි කුරුසයක් ගසා තිබූ […]

Continue Reading

අධ්‍යාපන අමාත්‍යාංශය 2024 අයවැයෙන් තුනෙන් දෙකක් ඉතිරි කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 විසර්ජන පනත් කෙටුම්පතින් වෙන් කරන ලද මුදල ඉතිරි කිරීමට හැකි වූ බවට පවසමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා. මෙහි නිවැරදි දත්තයන් පරීක්ෂා කිරීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් තුනෙන් […]

Continue Reading

සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලට නොරැවටෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීම් රැසක එකතුවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මෙතම්ෆෙටමින් (අයිස්) නිසා සිදුවන මේ දේවල් ගැන ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “අයිස්” යනු ප්‍රධාන වශයෙන් ස්ඵටිකරූපී මෙතම්ෆෙටමින් හයිඩ්‍රොක්ලෝරයිඩ් (methamphetamine hydrochloride) සඳහා වීදි නාමයක් වන අතර එය බලගතු මධ්‍යම ස්නායු පද්ධති උත්තේජකයකි. එය කෘතිම සාදන ලද්දකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, චාමර කරුණාරත්න මහතාගෙන් අප අයිස් සහ එහි භාවිතය සම්බන්ධයෙන් වැඩිදුර […]

Continue Reading

අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිද්දෙණියෙන් හමු නොවූ බවට තහවුරු වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හෙළි කරගන්නා තොරතුරු හා ඒ හරහා එළියට එන ප්‍රවෘත්ති පිළිබඳව රටේ ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසාම පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ තිබී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා යොදා ගන්නා බව කියන රසායකින ද්‍රව්‍ය තොගය පිළිබඳව ද සමාජයේ කතිකාවක් […]

Continue Reading

කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම්වලට අදාළව විශේෂයෙන් දේශපාලනික චරිත යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අද්‍යතනයේ බහුලව දැකගත හැකියි. ඒ යටතේ ව්‍යාජ ලිපි සකසා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කිරීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු […]

Continue Reading

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිකරණ වේගවත් වූවත් පුළුල් ආර්ථිකය, ප්‍රකෘති තත්ත්වයට පත් වෙලාද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රකෘතියට පත්වෙමින් පවතින රටවල් අතරින් ප්‍රමුඛව සිටින බවට ලෝක බැංකුව පවසා තිබුණා. කෙසේ වෙතත්, ආර්ථිකයේ මූල්‍ය ගැලපීම් ප්‍රශංසනීය වුවද, පුළුල් ආර්ථික ප්‍රකෘතිය දුර්වල මට්ටමක පවතින බව ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දේ. මේ පිළිබඳ Factcrescendo අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading