ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව මෑතක සිට සමාජයේ විශාල අවදානයක් යොමු වුණා. කෙසේ වෙතත්, මේ සමබ්න්ධව පලවන ඇතැම් සමාජ මාධ්‍ය පලකිරීම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරු විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බැලීම ඉතා වැදගත්. ඒ අනුව මෙම ලිපිය ඔස්සේ ද, […]

Continue Reading

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading

ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මළු විකිණීමට නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛ ආයතනවල කීර්ති නාමයට කැළලක් වන පරිදි නොමඟ යවන තොරතුරු බොහෝ විට සමාජ මාධ්‍ය හරහා වංචා ආකාරයෙන් බෙදා හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිල පණිවිඩයක් ආකාරයෙන් පැතිර ගිය එවැනි වංචනික සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී […]

Continue Reading

සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්‍රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. […]

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද මුදල් නෝට්ටුවක් ලෙස ඒ ආකාරයට සංසරණය වූ ව්‍යාජ ඡායාරූප සංසක්රණයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මහ බැංකුව විසින් රු. 10,000ක වටිනාකමින් යුත් නෝට්ටුවක් ඊයේ (15) දිනයේ නිකුත් […]

Continue Reading

අතුරු සිදුරු නැතිව පිරී ගිය දුම්රියක නැගී පැමිණි අරගලකරුවන් ලෙස හුවමාරු වන ඡායාරුපය ලංකාවේ සිදුවීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම්  කිරීමට සමත් වුණා.  කෙසේ වෙතත් […]

Continue Reading

“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය” යනුවෙන් පළ වූ සටහන් වල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ අන්තවාදී කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේයැයි යන බියක් සමාජයේ පැවති අතර, එම තත්වය තීව්‍ර කරමින්, කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ ද, ජනතාව වෙත අනිසි බියක් ඇති කරමින් නොයෙකුත් සටහන් හුවමාරු කර ගනු ලබනවා. එලෙසින් සංසරණය […]

Continue Reading

රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන්ව නොසලකා හැරි අවස්ථාවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොක්සිං තරගයක් නැරඹීම සදහා ලෝකප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් සහභාගිවූ අවස්ථාවකදී, රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමග කතාබහ හෝ නොකර ඔහුව නොසලකා හැරි බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වෙනවා.ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ  […]

Continue Reading

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading

පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  හිස […]

Continue Reading

කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට වුවද, හොඳ ප්‍රතිචාර ලැබෙන බැවින් එවැනි සටහන් පළ කිරීමට ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් යුහුසුළුව කටයුතු […]

Continue Reading

මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ […]

Continue Reading

හැකර්වරුන්ට ඔබව හැක් කිරීමට “සුබ උදෑසනක්” සුබ පැතුම් භාවිතා කළ හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. “Good Morning” සුබ පැතුම් පණිවිඩ එක් කරමින් යොමු කරන ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ ඔන්ලයින් වංචා සිදුවන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබගේ දුරකතනය ඔස්සේ හුවමාරු කරගන්නා සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් සහ වෙනත් සුබපැතුම් […]

Continue Reading

ලෝකයේ ලාබාලතම උපාධිධාරියා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දරුවෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ විශේෂිත වාර්තාගත ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඊට මෑතම නිදසුන වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කරදුන් තරුෂි කරුණාරත්නයි.  මෙවැනි ගෞරවනීය ජයග්‍රහණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතමින් විවිධ සටහන් ප්‍රචාරය වනවා මෙන්ම, […]

Continue Reading

යුද්ධය හමුවේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් දරුවන් කූඩුවල සිරකරගෙන සිටින බවට දැක්වෙන වීඩියෝවක්ද?

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ  ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා. මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් […]

Continue Reading

අධිවේගී මාර්ගවල අංක තහඩු හොරු සම්බන්ධ සිදුවීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වලදී සමාජ මාධ්‍යයේ දැනුවත් කිරීම් කරමින් සිදු කරන පළ කිරීම් ඔස්සේ සමාජය නොමග යන අවස්ථා දැක ගන්නට පුළුවන් වනවා. මතු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් දැනුවත් කිරීම් සිදු කළ ද, එ් ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරා සමාජයේ අනිසි බියක් ඇති කිරීම මෙමගින් සිදු වන හෙයින් ජනතාව නොමග […]

Continue Reading

උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම […]

Continue Reading

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

නැවත වරක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නිපා වෛරසය’ පැතිර යාම හේතුවෙන් තවත් කොවිඩ් වෛරසය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වේදැයි මෙරට ජනතාව ද, බියෙන් පසු වුණා. මෙරට ද, මෙම වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු සිටින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා ළමා […]

Continue Reading