ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම […]

Continue Reading

පාර්ලිමේන්තු ඇලට වාහනය පෙරලුණේ මාලිමාවේ මන්ත්‍රී බීමතින් රිය පැද වූ නිසාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සෑම වසරකම නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින  සැමරුම් පිළිබඳව, මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පසුබිම තුළ යාපනය විශ්ව විද්‍යාලය තුළ ‘මහවිරු’ දින සැමරුම පිළිබඳව නොමඟ යවන සුළු සටහන් සංසරණය වන බැවින් අප එහි කරුණු […]

Continue Reading

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහ නුවර රෝහලට පැමිණි පසු වූ කියන සිදුවීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතිත ජන බලවේගයේ ආණ්ඩුව පත් වීමෙන් පසු එහි අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සිදු කරන රාජකාරි සම්බන්ධයෙන් සමාජය අවධානයෙන් පසුවන කාල වකවාණුවක එහි සෞඛ්‍ය අමාත්‍යරයා විසින් මහනුවර රෝහල පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවක සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ සටහනක් සංසරණය වනවා. මෙහි ඇත්ත නැත්ත සොයා […]

Continue Reading

පාර්ලිමේන්තු පළමු සභාවාරයේ දී විපක්ෂ නායකගේ අසුනේ වෙන කෙනෙකුට අසුන් ගන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

පිඟානක් තුළ දඟලමින් චලනය වන KFC චිකන් ලෙස දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අපට දැකගන්නට ලැබෙනවා. ලොවපුරා මෙලෙසින් හුවමාරු වී මේ වන විට ලංකාවේ ද හුවමාරු වන එවැනි වීඩියෝවක […]

Continue Reading

එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ සිටම මෙරට හාල් සම්බන්ධව අපිට අහන්න ලැබුණේ නම් එතරම් හොඳ පුවත් නොවේ. ඒ රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබෙන බැවිනි. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ආහාරය බත් වන නිසා මෙම සහල් හිඟය පාරිභෝගිකයාට දැනෙන මට්ටමකට පැමිණ තිබෙන පසුබිමක […]

Continue Reading

සියලු අනවසර පදික වෙළඳසැල් ඉවත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   “සියලු අනවසර පදික වෙළඳ […]

Continue Reading

වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට […]

Continue Reading

මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා […]

Continue Reading

‘මහවිරු’ දිනය සැමරීම, තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ලිපියක් යනුවෙන් සඳහන් කරමින් පළවන සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දමිළ මහවිරු දිනය […]

Continue Reading

Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Coca-Cola නොහොත් Coke යනු Coca-Cola සමාගම විසින් නිෂ්පාදනය කරන ලද cola සිසිල් බීම වර්ගයක් වන අතර ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ඉතා ජනප්‍රිය බීම වර්ගයකි. මේ නිසාම Coca-Cola පිළිබඳව කාලයෙන් කාලයට විවිධ කතා මතුවෙන අතර මේ දිනවල ද Coca-Cola පිළිබඳ එවැනිම කතාවක් සමාජ මාධ්‍ය තුළ […]

Continue Reading

“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම  වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සිය වෙළද කටයුතුවල නිරතවන විවිධ බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලාවල විවිධ නොමගයවන සුළු සටහන් පැතිරෙනවා. මේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘ඇන්කර්’ සහ ‘නිඩෝ’ කිරිපිටි […]

Continue Reading

කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර  කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි […]

Continue Reading

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!” […]

Continue Reading

රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතක සිට රටේ ප්‍රධාන මාධ්‍ය පවා නිතර සමාජය නොමඟ යවන අන්දමේ පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණ අතර ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ද ඇති විය. ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පත් තුළ ඊයේ දින(8) වාර්තාකර තිබූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම කතාබහ ඇති වී තිබෙනවා. එබැවින් එම පුවත සම්බන්ධව […]

Continue Reading

වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර මාතෘකා වලට මුර පිරූ වඳ සැත්කම් අරඹයා නැගි වෛද්‍ය සාෆිගේ කතාවේ මෙතෙක් ආ ගමන් මග කෙටියෙන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව පවසමින් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව ද, පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවය කරන වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි නමැතිවෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කළ බවට 2019 වසරේ […]

Continue Reading

ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් […]

Continue Reading