පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නැත
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධිකරණය විසින් ඔහුව තාවකාලික වැඩ තහනමකට ලක්කර ඇත .මේ වාතාවරණය තුල ඔහු සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පැවති. සමාජ මාධ්‍ය පළ කිරීම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් මේ වන විට රටින් […]
Continue Reading
