වෙළඳ දැන්වීම් සඳහා ජංගම දුරකතනය ඇත්තටම ඔබේ සංවාදවලට සවන් දෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පූර්ව ආරක්ෂාව සඳහා සමාජය දැනුවත් කරමින් සමාජ මාධ්‍ය සටහන් පරිශීලකයින් විසින් පළ කරනු ලබනවා. නමුත් එවැනි පළ කිරීම් වල දක්වා ඇති කරුණු වල තහවුරු නොවූ කරුණු ඇතුළත්ව ඇති අතර ඇතැම් කරුණු අතිශෝක්තියක් ද විය හැකි. ජංගම දුරකතන හා ඇමතුම් සංවාද සම්බන්ධයෙන් දැනුවත් කරමින් පළ […]

Continue Reading

2025 වසරට අදාළ දුෂණ සංජානන අගයන් අනුව, ශ්‍රී ලංකාව 32 සිට 24.7 දක්වා පහළට වැටිලා ද ?

Update : 2/11/26 Transparency International ආයතනය විසින් 2025 වසරට අදාළ දූෂණ සංජානන දර්ශකය (CPI) 2026 වසරේ පෙබරවාරි 11 වන දා එනම් ඊයේ(10) දින නිකුත් කර ති‌බේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අගය 35ක් ලබා ගනිමින් 107 වන ස්ථානය හිමිව ඇති බව දැක ගන්නට ලැබේ. 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ අගය වූයේ 32කි. 2025 වසරේ ලබා ගත් […]

Continue Reading

ලංකාවෙන් චොක්ලට් මෙට්‍රික් ටොන් 900ක් මිලදී ගැනීමට ස්විට්සර්ලන්තය එකඟ වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්, අවස්ථා දැක්වෙන ඡායරූප සඳහා අදාළ නොවන සටහන් යොදා ඒවා සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා සමාජ මාධ්‍ය පරිශීලනයේදී දැකගත හැකියි. මේ එලෙස අග්‍රාමාත්‍යවරියගේ ස්විට්සර්ලන්ත සංචාරය අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් 2015 සිට පෙළ පොතක තිබුණු බවට මහින්ද ජයසිංහගේ ප්‍රකාශය අසත්‍යයි!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් අන්තර්ගත වීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඒ සම්බන්ධයෙන් ඇති වුණා. එම ආන්දෝලනයට තුඩු දුන් අසභ්‍ය වෙබ් අඩවියේ නාමයට සමාන නාමයක් 2015 සිට මෙරට පෙළ පොතක අන්තර්ගත වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයතිස්ස […]

Continue Reading

මෝටර් රථයේ එයාර්බෑග් ගණන මත බදු අය කරන ක්‍රමයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වාහන ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව මේ වන විට වාහන 451,770ක් ආනයනය කර තිබෙන බව ත්, එමගින් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 441ක ආදායමක් රජය බලාපොරොත්තු වුවත් මේ වන විට රුපියල් බිලියන 904ක ආදායමක් හිමි ව ඇති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී […]

Continue Reading

සජබ මන්ත්‍රීවරු, අගමැති හරිනිට සිදුවන හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙනී සිටි අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අතීත සිදුවීම් මෑත කාලීන තත්වයටන්ට අදාල කරගනිමින් මෑතකදී සිදු කරන ලද ඒවා ලෙස දක්වන නොමග යවන සුළු පල කිරීම් සමාජ මාධ්‍ය තුල බහුලව දැක ගත හැකි වනවා. විශේෂයෙන් දේශපාලන තත්වයන්ට අදාලව මෙවැනි සිදුවීම් බහුලව දැක ගත හැකියි. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

පාරේ මට්ටමට උඩින් කානුව සෑදු බව කියන ඇහැළියගොඩ, කීනවෙල පාරේ ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇහැලියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින මාර්ගයක් පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එයට හේතු වී තිබුනේ එම මාර්ගයේ කානු පද්ධතිය, පාරට වඩා උස මට්ටමකින් පිළිසකර කර ඇති ආකාරය බව දක්වමින්, සටහන් රැසක්  සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමඟයි. මෙහි සත්‍ය කරුණු සොයා Fact […]

Continue Reading

අලුත් 2000 නෝට්ටුවට සමාන ව්‍යාජ මුදල් නෝට්ටුවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය 75 වන සංවත්සරය නිමිත්තෙන් රු.2000 ක නව මුදල් නෝට්ටුවක් පසුගිය වසරේ දී මහජන සංසරණයට නිකුත් කළා. මුදල් ඇමති ලෙස ජනපති අනුර කුමාර දිසානානයක මහතාගේ අත්සන සහිතව නිකුත් වී තිබු මෙම රු. 2000 නෝට්ටුව සම්බන්ධයෙන් එම අවධියේ සිටම විවිධ නොමග යවන […]

Continue Reading

අතීත රජ දවස සීගිරි ගල මුදුනට පැමිණීමට යොදාගත් කර්කටක යන්ත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික වැදගත්කමකින් යුත් ජාත්‍යන්තර වශයෙන් පවා වැදගත්වන ස්ථාන හා බැඳුණු සිදුවීම් හා සම්බන්ධයෙන් පවා සමාජය නොමග යවන සුළු ආකාරයේ සඳහන් සහිතව දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා දැකගත හැකියි. මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය පිළිඹිබු කරන ලෝක ප්‍රසිද්ධ සීගිරිය සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් […]

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පෙළ පොතක අන්තර්ගත පාඩමක කොටසක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් මොඩියුල වල අන්තර්ගතයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙමින් පවතින මෙම කාලවකවානුවේ ඇතැම් විට සත්‍ය ලෙස දක්වමින් නොමගයවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන ආකාරය දැකිය හැකියි. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

ප්‍රශ්නගත නෙස්ලේ ළඳරු කිරිපිටි නැවත කැඳවන රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් අයිති ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නෙස්ලේ සමාගමේ විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ළඳරු කිරිපිටි නිෂ්පාදන කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් සම්බන්ධයෙන් මේ වනවිට ගෝලීය වශයෙන් අවධානය යොමු වී තිබේ. ඒ ළදරු කිරිපිටි කාණ්ඩ කිහිපයක ආහාර විෂවීමකට හේතුවිය හැකි විෂ ද්‍රව්‍යක් අඩංගු වියහැකි බවට මත පළ වීමත් සමගයි. මේ ඒ පිළිබඳව Fact Crescendo අප […]

Continue Reading

දකුණු ආසියාවේ සමස්ත හොඳම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” සහ “දකුණු ආසියාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය” වැනි කලාපීය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම මත දකුණු ආසියාවේ සමස්ත “හොඳම ගුවන් සේවය” ලෙස අර්ථදැක්වීම මත බොහෝ දෙනා නොමග ගොස් තිබුණා. මේ ඒ පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කරන […]

Continue Reading

2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍රය අනිවාර්ය කරලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය ආයතන සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බවට රජය විසින් සිදු කළ ප්‍රකාශය පසුගිය වසර පුරා කතාබහට ලක් වුණු මාතෘකාවක්. ඊට සමගාමීව 2026 වසරේ සිට පාසල් වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කරන බවට සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් […]

Continue Reading

“නිලධාරිනියො වතුර කෑවෙ ඔවුන්ගෙම වැරැද්දෙන්’’ මන්ත්‍රී රෝහිණීගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් හා සම්බන්ධ අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාරණයන් සඳහා දේශපාලන චරිත යොදා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ එලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ගාල්ල මහනගර සභාවේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය වේදිකාවේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.    […]

Continue Reading

2025 වසර පුරාවටම වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික, මැතිවරණ, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු විවිධ සමාජීය තේමා යටතේ දෙස් – විදෙස් කාලීන සිදුවීම් ඔස්සේ 2025 වසර තුළ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වු අතර, එම සටහන්හි පසුබිම් කරුණු විශ්ලේෂනාත්මකව විමසමින් 2025 වසර පුරාවට, සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් […]

Continue Reading

වසර 1000 කට පෙර ඉදිකරණ ලද ජල පද්ධතියක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වල සමාජ මාධ්‍ය හරහා ආගමික ස්ථාන, පෞරාණික වටිනාකමින් යුතු දේවල්, අතීත සිදුවීම් සම්බන්ධයෙන් මිත්‍යා මත පතුරුවමින් නොමග යවන සුළු සටහන් පල වනවා. මීට වසර 1000 කට පමණ ඉහතදී චෝල අධිරාජ්‍යයන් විසින් මෙරට ඉදිකරන ලද ජල පද්ධතියක් ලෙසින් දක්වමින් හුවමාරු වුණු වීඩියෝවක් පිළිබදව  අප විසින් […]

Continue Reading

නේවාසිකාගාරයක් තුළදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවන අමානුෂික පහර දීමක් දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දරුවන් සම්බන්ධ කාරණාවලදී දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ද ඉතා ඉක්මනින් සංවේදී වන නිසාම එවැනි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමේදී වඩාත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ. එහෙත් එලෙස නිසි කරුණු පරීක්ෂාවකින් තොරව සමාජය නොමගයන සුළු ආකාරයෙන් පළ කරන ලද දර්ශන පෙළක් පිළිබඳව […]

Continue Reading

ගම්පහ මාර්ගයක් අළුත්වැඩියා කිරීම ගැන හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අලුතින් සංවර්ධනය කරන ලද බව කියන ගම්පහ, මිරිස්වත්ත, වලව්වත්ත මාර්ගයේ ජායාරූප ඇතුලත් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ඒ පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1:  “ඔය හදලා තියෙන්නේ අපූරුවට- මේක තමයි වෙනස” යනුවෙන් […]

Continue Reading

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

ආපදා තත්ත්වය ඇති වූයේ රජය පිළිබඳ ඇති වූ දේව කෝපයක් නිසා බවට හිටපු ජනපති රනිල් කිව්වා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් සමඟ ඇති වූ ආපදා තත්වය දේව කෝපයෙන් ඇති වූවක් බවටත්, එම දේව කෝපයට හේතුව පවත්නා ආණ්ඩුව බවටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයක් හැඟවෙන අයුරින් වීඩියෝවක් ආපදා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading