දේශබන්දු අත්අඩංගුවට ගත්තට නාලන්දා ආදි ශීෂ්‍යයන්ගෙන් සුබාශිංසනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සටහන් තුළින් වුවද, නොමග යවන සුළු අන්දමින් සත්‍ය තොරතුරු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය වනවා. එවැනි සටහනක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “සියවස අභිමුව පියමනින නාලන්දා මාතාවගේ, මව් තුරුලින් බිහි […]

Continue Reading

නාවලපිටිය සිංහල පාසලකට යන දමිළ සිසුවෙකුට ඔහුගේ පාසල් මිතුරන් විසින් ටිනර් වත්කර ගිනි තබා ඝාතනයට ලක් කිරීමට තැත් කළාද?

Update : කුරුඳුවත්ත පොලිස් ස්ථානයට එම සිදුවීම කළ දරුවන් ඊයේ(17) දින පොලිස් ස්ථානයට කැඳවීමට නියමිත වී තිබූ බැවින් එහි නවතම තත්ත්වය පිළිබඳ විමසීමට අප අද(18) දිනයේදී ද, එම පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, ඊයේ දිනයේ දී එම සිදුවීමට වගකිව යුතු 9 හැවිරිදි දරුවන් තිදෙනා පරිවාස නිලධාරී තුමී භාරයේ ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව […]

Continue Reading

ස්ත්‍රී දුෂණය කිරීමේ වරදට සෞදියේදී පකිස්ථානුවන් පිරිසකගේ හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තැබූ අවස්ථාවේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සත්‍ය සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන විට නොමග යන අන්දමින් එම සිදුවීම් වලට අදාළ නොවන ඡායාරූප, වීඩියෝ පළ කිරීම් දැක ගන්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙලෙසින් නොදැනුවත්කම නිසා මෙලෙසින් අසත්‍ය තොරතුරු සමාජගත වනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව පිළිබඳ අප සිදු කළ […]

Continue Reading

අනුරාධපුර රෝහලේ නිල නිවාසයේදී ලිංගික හිංසනයට මුහුණ පෑ වෛද්‍යවරියගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුරාධපුර රෝහලේ නිල නිවාසයේ ලිංගික අපයෝජනයකට ලක් වූ වෛද්‍යරියගේ ඡායාරූපයක් බව දක්වමින් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ෆේස්බුක් සටහනක් පළ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අනුරාධපුර ශික්ෂණ රෝහලේ […]

Continue Reading

මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

මාලනී ෆොන්සේකා මහත්මිය 2025 වසරේ මැයි 24 වන අද (24) දින අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.   මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය. Update : මාලනී ෆොන්සේකා මහත්මිය මිය ගිය බවට අද(13) උදෑසන සිට ද, සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරලාද ?

Update 03/19/25 :මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂඨාධිකරණයේ ‍ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක් වූ මාතෘකාවක්. මෙම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු […]

Continue Reading

මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

Subscribe to our WhatsApp Channel රජය විසින් ඕනෑම පුරවැසියෙකුට ජීවිත කාලයට ම මාසයකට රුපියල් 750,000 දක්වා නිල වශයෙන් ලබා ගත හැකි බවට හරිනි අමරසූරිය අගමැතිණිය රූපවාහිනී වැඩසටහනකදී සදහන් කළ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සහ  වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවටත් සඳහන් දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය […]

Continue Reading

2025 වසරේ රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව අවධානයට ලක් වූ වීඩියෝවක් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ දී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ වීඩියෝවකි. මෙම සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එම පුද්ගලයාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.ි සමාජ මාධ්‍ය […]

Continue Reading

කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගමෙන් මුදල් ත්‍යාග පිරිනමනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වැඩවර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද(05) දිනයේ සිදු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබූ අතර එම වර්ජනය අත්හිටුවීමට ඔවුන් පියවර ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කතා පළ වෙද්දී එම සංගමය විසින් වර්ජනය අත්හිටුවීමට හේතු දක්වමින් නිකුත් කළ නිවේදනයක් බවට සමාජ මාධ්‍ය […]

Continue Reading

ක්‍රිප්ටො කරන්සි හා බ්ලොක්චේන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් […]

Continue Reading

තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවේ වීඩියෝව ඇත්තක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. තල්මසෙකුට බිලිවන බහුදින යාත්‍රාවක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවක් බව හඟවමින්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව! 

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවෙස් වලට පැමිණ මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සිදුවීම් වරින් වර අසන්නට ලැබේ. නමුත් මෙවැනි කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්‍යතාවයක් තිබෙනවා ද යන්න පිළිබඳ බොහෝ දෙනා සැලකිල්ලක් නොදක්වමින් මේවා බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර […]

Continue Reading