මැයි මස තෙවන සතියේ සිදු කළ කරුණු විමසා බැලීම් වල සාරාංශය !

Fact Crescendo Sri Lanka ආයතනය මගින් ගෙවී ගිය සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් ඇසුරෙන් ලබාගන්නා ලදි. මෙහි මුල් ලිපි srilanka.factcrescendo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය […]

Continue Reading

අප්‍රේල් අවසාන සතියේ සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීම් වල සාරාංශය !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර එකම පුද්ගලයෙක් ද? -Fact Crescendo Team – පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ, X-Press Pearl නැව අයත්  නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, […]

Continue Reading

අප්‍රේල් දෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවුරුදු චාරිත්‍ර හෑල්ලුවට ලක්කරමින් ප්‍රකාශයක් සිදුකළා ද? -කලණ ක්‍රිශාන්ත – කැලණිය විශ්ව […]

Continue Reading

මාර්තු තෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කතාබහට ලක්වෙන Listeria ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්! –කලණ ක්‍රිශාන්ත – අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව, Listeria බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට […]

Continue Reading

මාර්තු මස මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලාවල සැරිසැරූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඇත්ත කතාව! මාර්තු 2 වන දින සුමාත්‍රා දිවයින අසල සිදුවූ රික්ටර් මාපාංක 9.2 ක් වූ භූ කම්පනයක් නිසා ලංකාවේ සුනාමි අවදානමක් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද අනතුරු හැගවීමේ නිවේදනයක් ලෙස ඇඟවෙන සටහන් සමාජ ජාලා ඔස්සේ […]

Continue Reading

පෙබරවාරි අවසන් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන ! තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම පසුගිය දින කිහිපයේත් ඇතිවූ භූ-කම්පා පෙළ සමඟින්, මේ පිළිබඳව සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේද බුක්තල ආදී ප්‍රදේශ කිහිපයක සුලු භූ-චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි. මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත […]

Continue Reading

පෙබරවාරි මුල් සතියේ සිදුකරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !!

නිදහස් දිනයට සමගාමිව නුවරදී ජනපති ගමන්ගත් ආචාර රථ පෙළක් ලෙස හුවමාරු වූ වීඩියෝවේ සැබවින්ම සිටියේ කවුරුන් ද? පෙබරවාරි 02,  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහභාගී වූ සුඛෝපභෝගී වාහන රැසකින් සමන්විත ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනය සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය […]

Continue Reading

ජනවාරි අවසන් සතියේ සිදුකල කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Bluetooth හෙඩ්ෆෝන් නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story පුද්ගලයන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයක් අසළ කතාබහ කරමින් සිටියදී එක් පුද්ගලයෙක් හදිසියේම විදුලි සැර වැදීමකින් දුම්රිය මාර්ගයට ඇද වැටෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වුයේ බියට පත්කරවන අර්ථකතනයක් සමගින්. Bluetooth […]

Continue Reading