Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සර්පයන් නිසා මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු නිසා මිනිසුන් ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතු බව අප දන්නා දෙයක්. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ විවිධ සර්පයින් පිළිබඳව සහ ඔවුන්ගේ විෂ ප්‍රමාණය පිළිබඳව තොරතුරු යම් තාක් දුරට වෙනස් කර හෝ අතිශෝක්තියට නංවා දැක්වීමේ ඉඩකඩක් පවතිනවා. මෙවැනි තොරතුරු බොහෝ […]

Continue Reading

වඳවී ගොස් සිටි ‘චිකිබිල්ලා’ නම් භයංකර සත්ත්වයකු, වසර 103කට පසු යාල වනෝද්‍යානයෙන් හමුවුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විව්ධ සත්ත්වයන් පිළිබඳව විවිධ කතාබහ වරින් වර සමාජ මාධ්‍ය තුළ ඇතිවනවා. මේ අතරින් ඇතැම් තොරතුරු සත්‍ය විද්‍යාත්මක කරුණු පදනම්ව සිදුකෙරෙන කතාබහ වන අතර, ඇතැම් අවස්ථාවලදී යම් පදනම් විරහිත කරුණු සහ ඡායාරූප පදනම් කරගෙන ප්‍රචාරය වන තොරතුරු වෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

මද්දකට හසු වී දිවි අහිමි වූ කොටියා සංරක්ෂණය කර ඇති අයුරු? (PHOTO)

පසුගිය අගෝස්තු මස මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු බේරාගැනීමට යද්දී එම කොටියා මරණයට පත් වූ සිද්ධිය, සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. මේ පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව ද දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.  මෙවන් පසුබිමක, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කොටියා සංරක්ෂණය කළ අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading

FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?

අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK : තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

සත්ව ලෝකයේ පුදුමාකරයේ හැසිරීම් අලලා පලවන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගනන්ට පුළුවන්. චීටා රංචුවකට හසුවූ මුවෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමරු වී තිබුණි. මුව අම්මා තම පැටවුන් බේරා ගැනීම සඳහා චීටා රංචුවට බිලිවූ බව පෙන්වාදෙමින්  එම සටහන් හුවමාරු වී තිබුණි. මේ පිලිබඳ ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුයේ එම සටහන්, ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් […]

Continue Reading

ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා හොරොව්පතාන වෙත ගෙන යාමේ සුදානමක් නොමැත!

ලංකාවේ දළ ඇතුන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් කිහිපදෙනෙකුම පසුගිය කාලයේ දී මරණයට පත්වූ බවට වාර්තා විය. වනජීවී දෙපාර්තමේන්තුව සහ බලයේ පවතී ආණ්ඩු කිසිවක් අලි ඇතුන් සුරැකීමට නිසි පියවර නොගැනීම පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ජාල වලද විශාල වශයෙන් දැකගන්නට ලැබුණි  දැනට ලංකාවේ ජීවත් වන විශාලතම ඇතා ලෙස සැලකෙන “ගල්ගමුවේ කාවන්තිස්ස” නම් ඇතෙකු […]

Continue Reading

මින්නේරියේ නිවුන්නු යනුවෙන් හුවමාරු වූ අප්‍රිකානු ඇත් පැටවුන් දෙපළක්!

ලක් ඉතිහාසයේ වාර්තා වී ඇති අන්දමට මුල්ම වරට නිවුන් ඇත් දරු උපතක් සිදු කර තිබෙන බවට පුවත් වාර්තා රැසක් සෑම ප්‍රධාන මාධ්‍යකම පාහේ මීට මාස දෙකකට පමණ දැකගනන්ට ලැබුණා. මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් සටහන් පෙළක් පසුගිය දා හුවමාරු වෙනු අපට නිරීක්ෂණය වුනේ මෙලෙසින් Link Archived Link Link […]

Continue Reading

ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading