ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා.මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ […]
Continue Reading