ඉරාක සොල්දාදුවෙක් මරණයට පෙර ඔහුගේ මවට යැවූ වීඩියෝවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ ගිනි දැල් කෙමෙන් කෙමෙන් නිවී යමින් සටන් විරාමයකට ප්‍රෙව්ශ වන බවක් පෙන්නුම් කළ ද සමාජ මාධ්‍ය වේදිකාවල නම්, යුද මෙහෙයුම් තවම අවසන් වී ඇති බවක් පෙනෙන්නට නොමැත. යුද්ධයට අදාළ බව කියමින් විවිධ වීඩියෝ, ඡායාරූප මෙන්ම සටහන් ද තවදුරටත් පළ වෙමින් තිබෙන අතර […]

Continue Reading

ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

කේක් වර්ගයක ඇතුළත් කර ඇති ළමුන් අඩපණ කළ හැකි පෙති වර්ගයක් යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ පිරිසක් අතර සංසරණය වූ වීඩියෝවක නිවැරදි දත්ත සහ කරුණු සොයා අප සිදු කළ ගවේෂණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අලුත් කේක් එකක් වෙළෙඳපොළේ ඇත. Lupo සමාගම සතුව ළමුන් අඩපණ කරන ටැබ්ලට් එකක් කරුණාකර මෙම වීඩියෝව ඔබේ මිතුරන්ට යොමු කරන්න. […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading