ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයට Beluga Xl යානයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් කාර්ගෝ විසින් නව ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලංකාවට පිටරටින් බඩු ගේන කෙනා දැක්කම” යනුවෙන් […]
Continue Reading