FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]
Continue Reading