මෙවර පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන විශේෂ දින පෙළගැස්වීමක් මෙවර පෙබරවාරි මාසයේ දක්නට ලැබෙනවා කියන කතාවේ අත්තක් තියෙනවා ද කියල Factcrescendo විමර්ෂණයෙන් කලේ මෙලෙසින්. […]
Continue Reading