බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?
‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත් ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් […]
Continue Reading