FACT CHECK: ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?

කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිගේ ප්‍රකාශයකට නොමඟ යවන සුළු අර්ථකතනයක්!

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එනන්ත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කථිකතාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරටට ගෙන්වීමට ප්‍රථම හිඟවී ඇති තත්වයක් හේතුකොටගෙනයි.  එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුගිය දා ආරම්භ කෙරුණා. මේ අතර මෙම එන්නත්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ සමාජ තුළ යම් […]

Continue Reading