ඡායාරූපයේ දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර තායිලන්තයේදී භාවිතයෙන් ඉවත් කරන ලද ජල නලයක් මිස, ලංකාවේ සිදුවීමක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසිඳු පානීය ජලය, අපගේ පිපාසය සංසිඳුවීමට අමතරව ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට සහ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා ජල ප්‍රවාහන පද්ධති කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ලොව සෑම රටකම පාහේ රජයන් උත්සාහ කරන්නේ සිය ජනතාවට පිරිසිදු පානය ජලය ලබාදීමටයි. මේ […]
Continue Reading