අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය විසින්, සම රහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 540කට අලෙවි කළ බවට පළවන්නේ ව්‍යාජ සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : සීමාසහිත අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව […]
Continue Reading