ට්‍රැමඩෝල් Pencil Candy පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක අංශවලින් අනතුරු ඇඟවීමක්!
පාසල් ළමුන් ඉලක්ළක කරගනිමින් සිදුවන විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරකම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්, දැනුවත් කිරීම් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මේ අතර හුදෙක් ජනතාව අතර විශාල වශයෙන් සංසරණය කිරීමේ අරමුණින්, නොමග යන සුළු සටහන් ද අතිශයෝක්තියකින් හුවමාරු වනවා. එලෙස නොමග යා හැකි වසර ගණනක සිට හුවමාරු වන ෆේස්බුක් සටහනක් පිළිබඳ අප සිදුකරන දැනුවත් කිරීමක් […]
Continue Reading