ජනාධිපතිවරණය ගැන රහසිගත සමීක්‍ෂණ තොරතුරු ලෙස හුවමාරු වන සටහන්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ දින ළං වීමත් සමග ජනතා මතය වෙනස් කිරීමට, සහ නොමග යැවීමට බොහෝ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වනවා. මේ අතර සමීක්ෂණ වලින් හෙළිවන ප්‍රතිඵල බවට දක්වමින් නොයෙකුත් අපේක්ෂකයින් ඉස්මතු කිරීමටත්, ඇතැම් අපේක්ෂකයින් පහත හෙළීමත් සිදු කරන අතර එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]
Continue Reading