මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ .  […]

Continue Reading

සජිත්-අනුර විවාදයට දින ලබා දුන් බව ට පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්!

. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත් වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති විය හැකි වාද විවාද, සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාව අතර ඇත්තේ දැඩි උනන්දුවක්. මේ දිනවල දේශපාලනය තුළ උණුසුම් මාතෘකාවක් වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

අමෙරිකාවේ ජාතික ජන බලවේගයේ ජනහමුව සම්බන්ධ ප්‍රචාරණය සිදුවූ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැළිය සම්බන්ධ ප්‍රචාරණය සිදුවන […]

Continue Reading

ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

මුහුණේ ලපයක් සහිත පුද්ගලයෙක් ලංකාද්වීපයේ පාලකයා බවටපත් වන බවට ඉන්දියාවේ නම්බි නාරායණන් පැවසූවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක් එක් වකවානුවලදී, නොයෙකුත් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන නායකයින් ඉස්මතු කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය හරහා නොමග යන සුළු තොරතුරු ව්‍යාප්ත කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී විරුද්ධ පාක්ෂිකයින් විසින් ද, උපහාසාත්මක කෝණයෙන් අනෙක් පාක්ෂියක් ට අපහස කිරීම සඳහා සටහන් නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා සංසරණය කරනු ලබනවා. […]

Continue Reading

බිමල් රත්නායක මෝල්ටා රාජ්‍යයේ ආයෝජනය ගැන ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ පුවත් සපයන වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය තුළ පළ වූ පුවත් ලෙස හඟවමින් මේ දිනවල අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව […]

Continue Reading

ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට අනුර දිසානායක ප්‍රකාශ කළේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂණයක් […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading

මෙල්බර්න් ට්‍රෑම් රථයක අනුර කුමාර දිසානායකගේ දැන්වීමක් ප්‍රදර්ශනය කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකම ජන හමු පවත්වමින් සිටින අතර පසුගිය දා මෙල්බන්ර්හිදී ද හමුවක් පැවැත්වුවා. මෙල්බර්න් හි ට්‍රෑම් රථයක අනුරගේ රුව ප්‍රදර්ශනය කළ බව හඟවමින් සහ ඒ සඳහා ඇති විශාල මුදලක්, එම ට්‍රෑම් රථ හිමි Yarra ආයතනයට ගෙවා ඇති බවත් […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ ව්‍යාජ සටහන්!

ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව”  යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් වී […]

Continue Reading

මත්ද්‍රව්‍ය සමඟ හසුව හිරේ ගිය ‘මැන්ඩි ගිහාන්ට’ මාලිමාවෙන් අම්බලන්ගොඩ නගර සභාවට නාම යෝජනා?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අම්බලන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් තරඟ වැදීම සඳහා මත්ද්‍රව්‍ය සමග හසුව, බන්ධනාගාර ගත කර සිටි මැන්ඩි ගිහාන් නැමැත්තාට නාමයෝජනා ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මත්ද්‍රව්‍ය සමග හසුව, හිරේ ගිහිපු “මැන්ඩි ගිහාන්ට” […]

Continue Reading

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නායකයන් අළලා අනුර කුමාර සම්බන්ධකර ගනිමින් පැතිරෙන ව්‍යාජ සටහන් පෙළක්!

UPDATE: 7/1/2023 අනුර කුමාර දකුණු ආසියාවේ පරමාදර්ශීය දේශපාලන නායකයා බවටත් ලංකාවේ ජනතාව විසින් ඔහු ජනාධිපති ලෙස පත් නොකරන්නේ ඇයිද යන්න නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා ආඩන් ප්‍රශ්න කර තිබු බවටත් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්ද කිසිඳු මුලාශ්‍රයකින් තොරව 2021 වසරේ පමණ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading