FACT CHECK: අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?
පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්ම නොවීම හේතුවෙන් අගරදගුරු ප්‍රමුඛ කතෝලික පියතුමන්ද ඒ වෙනුවෙන් රජයට දිගින් දිගට බලපෑම් කරමින් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට කටයුතු කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා . එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර කුමාරට සහය […]
Continue Reading