ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුධමය තත්ත්වය හමුවේ ඉදිරියේ දී ඇති විය හැකි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙවන් පසුබිමකදී පවත්නා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන් විසින් සිදු කරන […]
Continue Reading
