මෙරට ට ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු තීරණයේ හැරවීමට හේතුව ගැන දේශපාලනඥයින් සිදු කළ ප්‍රකාශද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු ජනාධිපති ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ ‘අන්‍යොන්‍ය තීරුබද්ද’ වශයෙන් හඳුන්වා ඇති තීරුබදු ක්‍රමය හේතුවෙන් ලෝක ආර්ථිකයට අවපාතයට ගමන් කිරීමක් වූවා. නමුත් එහි උණුසුම පහව යෑමට ත් පෙර මෙම තීරණයට තාවකාලිකව දින 90කට අත්හිටුවීම ලොව පුරා යළිත් කතා බහට ලක්වූ අතර […]

Continue Reading

මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. […]

Continue Reading

ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ නරකම ජනාධිපති ලෙස සඳහන් කළාද?

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ, රට අරාජික වීමට හේතුව වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවත්, ඔවුන් බලයෙන් පහ කළ යුතු බවත් ඉල්ලමින් දිගින් දිගටම මේ දිනවල ජනතා විරෝධතා පැවැත්වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇති මේ වකවාණුවේදී, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ, TIME සඟරාව විසින් ද, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රධාන […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading

FACT CHECK: BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට?

දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS ලොව පුරා බොහෝ පිරිස් අතර  ජනප්‍රිය වී ඇති සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සැදී කණ්ඩායමකි. මෙම ජනප්‍රියත්වය නිසාත්, ඔවුන්ගේ විලාසිතාවන් නිසාත් ඇතැමුන්ගේ වෛරයට ද පාත්‍ර වී තිබෙනවා. මේ හේතුවෙන් BTS සංගීත කණ්ඩායම ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ද, ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වලින්ද අපට […]

Continue Reading

FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 […]

Continue Reading