රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading