ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්
Subscribe to our WhatsApp Channel ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා.මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව. සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වල “ටාටා” වෙලද ලකුණ සහිත ලුණු පැකට්ටුවක් සමග දැක්වෙන්නේ එය ශ්‍රී ලංකා […]
Continue Reading