කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading