ෆින්ලන්තයට ඉහළින් දක්නට ලැබුණු අතිශය දුර්ලභ සුදු පැහැති අවුරෝරා ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන් මෙරට දක්නට නොලැබෙන චුම්භක ධ්‍රැව අසල ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට අයත් වන රටවල අහසේ විශේෂයෙන් ශීත ඍතුවල හොඳින් දැක ගන්නට ලැබෙන උතුරු ආලෝක, දකුණු ආලෝක විශේෂයෙන් අවදානයට ලක් වන්නේ එහි ඇති අලංකාරත්වය නිසාමයි. මෙම ආලෝක නැත්නම් අවුරෝරා වල ඡායාරූප සහ වීඩියෝ බොහෝ අවස්ථාවන් වල සමාජ මාධ්‍ය පරිශීලකයින් […]
Continue Reading