උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩ තිබෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ඇමෙරිකාව තුළ මුවන් අතර සොම්බී රෝගයක් පැතිරී යමින් තිබෙනවා. මෙම රෝගය Chronic Wasting Disease (CWD) නමින් හැඳින්වෙනවා. මෙම රෝගය පිළිබඳව නවතම ප්‍රචාරය වන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්ද පවතින බවයි. සමාජ මාධ්‍ය පලකිරීම් මේ වන විට දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව […]
Continue Reading