ඇල්ල අනතුරේදී විශාල මෙහෙයක් කළ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිවත් විනය පරීක්‍ෂණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 4 වන දා පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් අඩි 1000ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානම ද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලදි. […]
Continue Reading