රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට Sinopec හට බාධාවක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රටේ ඉන්ධන ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය විදේශීය සමාගම්වලට දේශීය වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථා පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ ඉන්ධන අලෙවිය සඳහා ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් තුනක් තෝරා ගැනුණා. ඒ අතරින් චීනය මූලස්ථානය කරගත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන Sinopec, ශ්‍රී ලංකා රජය […]

Continue Reading

ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් – ඇමති කාංචන?

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ […]

Continue Reading

ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම්, වෙන රැකියාවක් කරන්න – ඇමති කාංචන ?

Update 13/08/2022එසේම ත්‍රී රෝද රථ සඳහා සැප්තැම්බර් 01 වනදා සිට දිනකට පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එවැනි සටහන් පළ වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link | Archived Link විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Update : 27/06/2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා […]

Continue Reading