නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර […]

Continue Reading

FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් […]

Continue Reading

FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාමීය ජනතාව මුහුණපාන ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින්, ජනපති ගේ මුලිකත්වයෙන් ආරම්භ වී තිබූ  “ගම සමග පිළිසඳර” වැඩසටහන් සම්බන්ධයෙනි විශාල කතිකාවතක් පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. පසුගියදා කුරුණෑගල, ගිරිබාව වේරගල ග්‍රාමයේ පැවති එවැනි වැඩසටහනකදී “දැයට එළිය’ නමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ද දියත් කරන ලදී. එම අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූපයක් […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල පිහිටි දිය ඇල්ලක් බව කියමින් හුවමාරු වන බෙලිහුල්ඔය, පහන්තුඩාව දිය ඇල්ල!

ලංකාව බොහෝ සෙයින් ස්වභාවික දිය ඇලි දැකිය හැකි රටක් වන අතර මෙවැනි ස්ථාන කරා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයනිරන්තරයෙන්ම හිමිවේ. රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙන්ම වෙනත් කඳුකර ප්‍රදේශ වලද දර්ශනීය දිය ඇලි පිහිටා ඇත.මෙරට පිහිටි මනරම් දිය ඇලි වල ඡායාරූප සමාජ ජාල හරහා නිරන්තරයෙන්ම හුවමාරු වේ. පසුගිය දා මේ ආකාරයෙන් කුරුනෑගල නගරය අසල පිහිටි දිය ඇල්ලක් ලෙස […]

Continue Reading