කුලියාපිටිය මෝටර් රථ කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් කාර් එකලස් කරන්නේ නැත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කුලියාපිටිය ඉදිකර ඇති වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට අයත් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව සිය වැඩ ආරම්භ කරන බවක් මෑතදී නිවේදනය කළා. ඒ සමගම ඒ හ බැදුණු නොමගයවන සුළු තොරතුරු සමාජ ජාලාවල පැතිරෙනවා.ඒ පිලිබදව අප කරන විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වලින් හැගවිමට උත්සාහ […]
Continue Reading