අධි අවදානම් covid-19 තත්වයක්, මේ දිනවල ලංකාවේ පැතිරෙනවා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය කිරීමට එන්නත්කරණය හඳුන්වාදුන් අතර Pfizer යනු, ලංකාවේ දී ද යොදාගත් එවැනි එක් එන්නත් විශේෂයක්. Pfizer හි ප්‍රධාන […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]
Continue Readingපවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන් වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]
Continue Readingපසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]
Continue Readingලංකාවේ මේ වනවිටත් පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්, කොවිඩ් සම්බන්ධයෙන් පළ වන පුවත් සහ සටහන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය සමයේ කොවිඩ් හේතුවෙන් බිළිඳු මරණ සැළකිය යුතු සංඛ්‍යාවක්ද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වැළදුණු බවට සඳහන් කරමින් කුඩා බිළිඳෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ දැක්වුණේ සත්‍ය වශේයෙන්ම කොවිඩ් ආසාදිත දරුවෙකු ද යන්න […]
Continue Readingකොව්ඩ් වසංගතය ලෝව පුරා වේගයෙන් පැතිර යමින් පවතී. ඒ සමගම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව, දෛනික කොවිඩ් මරණ ආදිය පිළිබඳ විශ්ලේෂණාත්මක ගණනය කිරීම්ද, සිදුවෙමින් පවතින අතර ඇතැම් ගණනය කිරීම් සහ විශ්ලේෂණයන් නිවැරදි වුවත් බොහෝ ගණනය කිරීම්වල අඩුපාඩු පවතියි. මෙවැනි ගණනය කිරීම්, විශ්ලේෂණ පිළිබඳ සටහන් සමාජ ජාලාවල මේ දිනවල සුලබව දක්නට ලැබෙනවා මෙන්ම එවන් සටහනක දත්තයන් නිවැරදි ද […]
Continue Readingකොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක, මිලියන ගණනින් ආසාදිතයන් වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර බහා තැබීම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා. මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]
Continue Readingකොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ ප්‍රචාරයන්, සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]
Continue Reading(Photo credit goes to “themorning.lk”) වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව, පසුගිය සති කිහිපය පුරාම වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග රැසක් දියත් කරන්නට යෙදුණා. මෙම උද්ඝෝෂණ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස වර්ධනය වන සමයක පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පිරිස් සිය කණස්සල ද පළ කර තිබු අතර මෙම […]
Continue Readingප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් නිවැරදි සහ සම්පුර්ණ තොරතුරු සමාජගත නොකරමින් චෝදනා එල්ල කිරීම මඟින් එම සටහන් පිළිබඳ සැලකිලිමත් වන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙලෙසින් දක්වනු ලබයි. සමාජ මාධ්‍ය සටහන් : Made in Sri Lanka ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව නවලෝක රෝහල විසින් එහි […]
Continue Readingකෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන් වැළකීමට ගත යුතු නොයෙකුත් ඖෂධ වට්ටෝරු, අත්බෙහෙත්, නව සොයාගැනීම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉඩකඩ ලැබෙනු අපට නොයෙකුත් අවස්තාවලදී දැකගන්නට පුළුවන් වුණා. එමෙන්ම මෙම ඖෂධ කෙතරම් දුරට කෝවිඩ් වැළඳීමෙන් ආරක්ෂා කරනවාද යන්න විද්‍යාත්මකව තහවුරු නොවී තිබියදීත් ජනතාව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමට, මිළදී ගැනීමට […]
Continue Readingමේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]
Continue Readingකෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත […]
Continue Readingඉන්දියාව මේ වන විට කොරෝනා රෝගී තත්වය වැඩි වීම හේතුවෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටින රටකි. දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය මෙඩිකල් ඔක්ශිජන් අවශ්‍යතාවයද සපුරා ගැනීමට නොහැකිව ඇති බවට වාර්තා පලව තිබුනා. කෙසේවෙතත් පසුගිය කාලයේ පැවති ඇතැම් හින්දු ආගමික උත්සව නිසා බොහෝ පිරිසක් එකතු වීම ද මේ ආකාරයට රෝගී […]
Continue Readingමේ දිනවල කොරෝනා රෝගය වෙනුවෙන් ලොව පුරා රටවල් වලින් ඒ සඳහා විවිධ ඖෂධ සොයා ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පුවත් දැකගත හැක.මේ වන විටත් රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවායේ යම්කිසි සාර්ථකත්වයක් ඇති බවට වාර්තා පල වෙනවා. මේ අතර හෙල වෙදකම ආශ්‍රයෙන් කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් කොරෝනා […]
Continue Reading