FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි […]
Continue Reading