කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව […]

Continue Reading

ලංකාවේ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ පාසලක සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සමඟ ගැටීම ඇතුළු අනතුරු කිහිපයක් ම වාර්තා වී තිබුණා. මෙවැනි […]

Continue Reading

පෑලියගොඩ අධිවේගි පිවිසුම අසල රාත්‍රියේදී සංවිධානාත්මක මංකොල්ල කණ්ඩායමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් පළකරන පණිවිඩ වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමකින් තොරව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් කරුණු පිළිබඳව සමාජයේ අනිසි බියක් ඇති කර ගනු ලබනවා. එලෙස නොමඟ ගොස් ඇති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය […]

Continue Reading

අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සියලු කරුණු දුටු පමණින් සංසරණය කර ගැනීම සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය කරුණු පවා වෙනත් පාර්ශවයන් විසින් වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමෙන් ජනතාව නොමග යනු ලබනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading