ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම […]
Continue Reading