කාන්තාරයක තිබූ එක් ගසක් කපා දැමීම වළකාලමින් ඉදි කළ මාර්ගයක ඡායාරූපයක් ද?
ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රටපුරා ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ප්‍රදේශයේ පඬු කරඳ ගස පිළිබඳව සිදුවීමට පසු, රටේ මහාමාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ, ගස්වලට සිදුවන හානිය පිළිබඳ විශාල කතා බහක් ඇති වුණා. ඊට සමගාමීව, ලෝකයේ වෙනත් රටවල්වල, මෙවැනි තත්ත්වයන් සඳහා යොදාගන්නා වඩාත්ම සුදුසු විකල්ප පිළිබඳවත් විමසා බැලුණා. රටේ මහා මාර්ග පද්ධතියේ මෙන්ම, වෙනත් අංශවල දියුණුවේදී […]
Continue Reading