‘ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු’ මැයෙන්, සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොයෙකුත් පක්ෂ මෙන්ම සංවිධාන ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු […]
Continue Reading