කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

FACT CHECK: LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් ද ඇතැම් අවස්ථාවල දී ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ, විපක්ෂනායකවරයා ගෑස්  හිගය සහ එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සිදු කළා යැයි සමාජ ජාල හරහා පැතිරෙන සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් :  විපක්ෂනායකවරයා ඉලක්ක කර ගනිමින් […]

Continue Reading