හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත ප්‍රකාශයක් ලෙස නැවතත් පැරණි වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වේ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් විය. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ පසුබිම මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකල ප්‍රකාශයක් ලෙස තමාට ස්ථාවර […]

Continue Reading

අරගලයෙන් පෙර සහ පසු ගෑස් මිලේ වෙනස්වීම පිළිබඳව ඉදිරිපත් වෙන චෝදනා නොමඟ යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම උදෙසා රජය විසින් බදු ඉහළ නැංවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව සිදුවූ එකතු කළ අගය මත බදු […]

Continue Reading

ගෝඨාභයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට එරෙහිව රනිල් ඡන්දය පාවිච්චි කළාද ?

රටේ ඉස්මතුව පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමගම මතුවූ ජනතා විරෝධ හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වෙනුවට නව අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බොහෝ නොමග යවන සුලු සටහන් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ එවන් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ  ජාලා […]

Continue Reading

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විරෝධය පා ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩුපට්ටම් කල ආකාරය ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු විමසා බැලීමේදී තහවුරුවූයේ මෙලෙස හුවමාරුවූ ඡායාරූප අන්තර්ජාලය තුලින් බාගත කරගත් වෙනත් සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක ?

Update 29/04/2023 කෙසේ වෙතත් 2022 වසරේ ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා විදෙස් රටක සිට සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට විද්‍යුත් තැපෑල ඔස්සේ දන්වා එවිය.ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවුවේ 2022 අප්‍රේල් මස පටන්ගත් ගෝල්ෆේස් අරගලය සහ ඒ හා සබැදි විරෝධතා ජූලි මස 9 වැනිදා වඩාත් උත්සන්න තත්ත්වයට පත්වීමයි.එම අවධිය වන […]

Continue Reading