සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූප වේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21) ලබා ගත් ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ […]
Continue Reading