රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් වැටලූ බවට පැවසෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් රත්නපුර පොලිසිය විසින් වටලා ඇති බවට අද (17) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණු අතර මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීගේ […]
Continue Reading
