හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් […]

Continue Reading

ජාතික ජන බලවේගය අළලා හුවමාරු වන සාවද්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කතිකතාවන් ඔස්සේ, මේ වන විට පක්ෂ-විපක්ෂ බොහෝ සටහන් නිර්මාණය වන්නේ ජාතික ජන බලවේගය ඇසුරෙනි. එම සන්ධානය අළලා මේ දිනවල හුවමාරු වන සත්‍ය අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබනවා. එවැනි අසත්‍ය තොරතුරු රැගත් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පෙබරවාරි 04 […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් […]

Continue Reading

මාවරලේ භද්දිය හිමියන් සිදුකල ප්‍රකාශයක් ලෙස හුවමාරු වන නොමගයවන සුලු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාවරලේ භද්දිය  හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස, නොමඟ යවන සුළු අර්ථකතන සහිතව සටහන් පෙළක් සමාජ ජාලා ඔස්සේ හුවමාරුව තිබෙන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් පලකරන වීඩියෝවක් සමගින් මෙම සටහන් හුවමාරුව තිබුණා. සමාජ ජාලා සටහන්  භද්දිය හිමියන් විසින් ජනතා විමුක්ති […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදවා, දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා, පාසල් ඉලක්ක කරගනිමි සිදු වන වැඩසටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පක්ෂයේ […]

Continue Reading

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගේ අදහස් දැක්වීමක් ලෙස හුවමාරුවන ව්‍යාජ ට්විටර් පණිවිඩයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනශක්ති සමුහයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිලිබදව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් දැක්වූ අදහසක් ලෙස පණිවිඩයක් වේගයෙන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. ඒ සම්බන්ධයෙන්  අප විසින් සිදු කරන ලද […]

Continue Reading

විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන ලෙස නලින්ද ජයතිස්ස පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්, ඡායාරූප බහුලව සංසරණය වනවා. පසුගිය කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සහ සෙසු දිස්ත්‍රික්කවල වායූ දූෂණය සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක්වූවා. මේ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

නිර්මාණි ලියනගේ මරණයට හේතු පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිර්මාණි […]

Continue Reading

88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයක් ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ 1988/89 වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බොහෝ දෙනා ගේ කතාබහට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ දී ද සමාජ ජාලා සටහන් රැසක් පැතිරුණා. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් 88/89 වකවානුවේ දී ලබාගත් ඡායාරුපයක් ලෙස කාලයක් තිස්සේ වරින් වර හුවමාරු වන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ – නන්දන ලොකුවිතාන ?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ. ”  – මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන නන්දන ලොකුවිතාන” යන ශිර්ෂ පාඨය ඇතුළත් ලිපියක් පුවත් පතක පළ වූ […]

Continue Reading

විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නායකයන් අළලා අනුර කුමාර සම්බන්ධකර ගනිමින් පැතිරෙන ව්‍යාජ සටහන් පෙළක්!

UPDATE: 7/1/2023 අනුර කුමාර දකුණු ආසියාවේ පරමාදර්ශීය දේශපාලන නායකයා බවටත් ලංකාවේ ජනතාව විසින් ඔහු ජනාධිපති ලෙස පත් නොකරන්නේ ඇයිද යන්න නවසීලන්ත අගමැතිනි ජසීන්ඩා ආඩන් ප්‍රශ්න කර තිබු බවටත් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම සමාජ ජාලා සටහන්ද කිසිඳු මුලාශ්‍රයකින් තොරව 2021 වසරේ පමණ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?

දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තවත් මම අලි බලාගන්නේ […]

Continue Reading