2024 ජපානයේ සුනාමි තත්වයේ දර්ශන හුවමාරු වන්නේ 2011 වසරේ දර්ශන පෙළකි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ස්වාභාවික ආපදා පිළිබද නිරන්තර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා.නමුත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පළවන සමහර වීඩියෝ නොමගයවන සුළු ඒවායි.මේ ජපානයේ සුනාමියක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද එවන් කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් ජපානයට මෑතදී බලපෑ දැවැන්ත සුනාමියක් පෙන්නුම් කරන බව කියන වීඩියෝ පටයක් දස […]
Continue Reading