කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණු, කුලියාපිටිය, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් මේ වන විට අඩපණ වී ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉදිකර ඇති මෝටර් රථ […]

Continue Reading

බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ජනතාව‍ ට එදිනෙදා ජීවිතේ වැදගත් විය හැකි කරුණු වන සෞඛ්‍යමත් ජීවන රටාවකට එළඹිය හැකි ක්‍රම, උපදෙස් වැනි සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ ඒ සඳහා ජනතා ආකාර්ශනය අවධානය වැඩි වශයෙන් හමුවන බැවින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන බැවිනි. මේ නිසා ඇතැම් […]

Continue Reading

චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading