අනුර කුමාර දිසානායක JVP සහ NPP දෙකටම නායකත්වය දීම නීති විරෝධීද?

අපගේ WhatsApp නාලිකාවට එක්  වන්න ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන පෝස්ට් විශාල ප්‍රමාණයක් පැතිර යමින් තිබේ. ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ඉලක්ක කරගෙනද  මේ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර යන බවක් අපට දැකගන්නට ලැබේ . සමාජ මාධ්‍ය පළ කිරීම් අනුර කුමාර දිසානායක ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුණ) සහ එන්පීපී (ජාතික […]

Continue Reading

MCC අරමුදල් සම්බන්ධව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සිදුකළ ප්‍රකාශයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන්(MCC) ලැබුණු අරමුදල්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා යෙදවූ බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සඳහන් කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ආචාර්ය ජයම්පති වික්‍රමරත්න […]

Continue Reading

ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් සමගින් නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු සටහන් නිර්මාණ වෙනවා. එලෙසින් නිර්මාණය වුණු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ජනතා විමුක්ති පෙරමුණු රණවිරු සංසදයේ නියෝජිත […]

Continue Reading

වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයේ , මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණය පසුගිය දින කිහිපයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර ගිය අතර ඉන් එක් සටහන් පෙළකින් කියවුනේ ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට බලය හිමිව පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සමුපකාර […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදවා, දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා, පාසල් ඉලක්ක කරගනිමි සිදු වන වැඩසටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පක්ෂයේ […]

Continue Reading

විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන ලෙස නලින්ද ජයතිස්ස පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්, ඡායාරූප බහුලව සංසරණය වනවා. පසුගිය කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සහ සෙසු දිස්ත්‍රික්කවල වායූ දූෂණය සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක්වූවා. මේ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය […]

Continue Reading

අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධව සමාජ ජාලා තුළ නිරන්තර කතාබහට ලක් වෙනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය ගැන විවිධ සමාජ ජාලා සටහන් පළ වෙනවා. මෙම සමාජ ජාලා සටහන් අතරින් ඇතැම් ඒවා නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ – නන්දන ලොකුවිතාන ?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ. ”  – මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන නන්දන ලොකුවිතාන” යන ශිර්ෂ පාඨය ඇතුළත් ලිපියක් පුවත් පතක පළ වූ […]

Continue Reading

ජනපති මැදුරට හානි කරන ලෙස, අගමැති ආරක්ෂක අංශයෙන් මුදල් ලබාගත් බව පාපොච්චාරණ කළ බවට Newsfirst පුවතක්?

ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ගිනි තැබීමට මුල් කවර […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]

Continue Reading

JVP Youth අත්බෑගයක් රැගත් තරුණියක් පොදු මගී ප්‍රවාහන රථයක අශෝභන ලෙස ගමන් කරන අයුරු?

ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයින් මෙන්ම ජවිපෙ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් ද  විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මගී ප්‍රවාහන රථයක ඉදිරියේ ඇති අසුන මත දෙපා තබාගෙන ගමන් කරන තරුණියක් ජවිපෙ සමාජිකාවක් බව හැඟවීමට සංස්කරණය කරමින් පළවූ තිබු ඡායාරුප සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ශනය මෙලෙසින් සමාජ ජාලා සටහන්  මගී ප්‍රවාහන […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1)  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?

ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු […]

Continue Reading