නව රජයෙන් ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමක් සිදු කළාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීරණ සහ සිදුකරන කටයුතු සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙනවා. මේ, එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ නව රජය බලයට […]

Continue Reading

රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතක සිට රටේ ප්‍රධාන මාධ්‍ය පවා නිතර සමාජය නොමඟ යවන අන්දමේ පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණ අතර ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ද ඇති විය. ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පත් තුළ ඊයේ දින(8) වාර්තාකර තිබූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම කතාබහ ඇති වී තිබෙනවා. එබැවින් එම පුවත සම්බන්ධව […]

Continue Reading

FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]

Continue Reading