පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබනවා. එවැනි අසත්‍ය තොරතුරු රැගත් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පෙබරවාරි 04 […]
Continue Reading