ඥාණසාර හිමිගෙන් ආශිර්වාද ලබාගැනීම පිලිබදව ජනතා විමුක්ති පෙරමුණ විසින් ලාල් කාන්තට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කර නැහැ !!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළ දේශපාලන නායකයෙක් වන ලාල් කාන්ත නොබෝදා බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ව මුණ ගැසී ආශීර්වාද ලබාගන්නා ආකාරයේ සේයාරුව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.මේ අතර සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මෙම සිදුවීමට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් […]
Continue Reading